Sunday, November 15, 2015

පිරානා



පිරානා



ඔන්න නරුමිය ගොඩ දාසකින් බ්ලොගියට ගොඩ උනා.... මේ දවස් වල ටිකක් වැඩ වැඩි හන්ද බ්ලොගිය පැත්තෙ එන්න බැරි උනා. අද ආවෙ අලුත් තොරතුරු වගයක් අරගෙන වැඩි කතා ඕනි නෑ කෙලින්න්ම කියන්නම්.


අද කතා කරන්න යන්නෙ මිනී කන මාළු ජාතියක් ගැන. මිනී කන මාළු කීවම බලයි මිනී මෝරුද කියලා...නෑ නෑ මන් කියන්න යන්නෙ පිරාන මාළු ගැන. ස්මහරු දන්නවත් ඇති. මෙයාල ඇත්ටම ලොකු මාළුවො ජාතියක් නෙමේ. අහ් කස්ටියට මතක ඇතිනෙ දඟර වලිග කාටුන් එකේ එම ඉන්නෙ, අන්න එයාල තමයි මේ.

Sunday, August 9, 2015

හබල් අභ්යාවකාශ දුරේක්ෂය 02




                             

   කාලෙකින් බ්ලොගියට ගොඩ උනේ... හෑ හම්මේ ඉතින් බ්ලොගිය පුරාවට මකුලු දැලුත් බැඳිල. වැඩිය කතා ඕනි නෑ මන් මේ ආවෙ බාගෙට ඉවර කරපු වැඩ ටික සම්පූර්ණ කරන්න. ඒනම් ඉතින් වැඩේට එන්ටර් වෙන්නම්කො ඈ.... කලින් වතාවෙ හබ්ල් දුරේක්ෂය ගැන දාපු ලිපියෙ ඉතිරි ටික දාල ඉන්නම්කො ඒනම්.....

                                               විශ්වයේ ඈත පවතින ග්‍රහ වස්තු වේගයෙන් ගමන් කරයි. නිසා ඒවායේ තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. පෘතුවියේ ගමන් මාර්ගයෙන් ඈතට  වේගයෙන් ගමන් කරන ග්‍රහ වස්තු ඇත.

Tuesday, March 17, 2015

හබල් අභ්යාවකාශ දුරේක්ෂය




හබල් අභ්යාවකාශ දුරේක්ෂය යනු අභ්‍යවකාශයේ තිබෙනා විශාල දුරේක්ෂයක් වේ.  එය වර්ශ 1990 දී අභ්‍යවකාශයට ගුවන්ගත  කළහ. එතැන් සිට "ගගන විද්‍යාවේ" ඉතාම වැදගත් උපකරණය ලෙස හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියා කරන්නට විය. අභ්‍යවකාශය පිළිබඳ අති විශාල තොරතුරු රැසක් ලබා ගැනීමට හබ්ල් දුරේක්ෂය සමත් විය.

Sunday, March 15, 2015

ස්ක්‍රීන් ශොට් ගන්න කියාපු බාන්ඩෙ



හායි ළමයිනේ... ඔන්න අදන් නරුමිය පස්ට ගැජමැටික් කෑල්ලක් අරන් ආව. පෝස්ට් එකේ නම දැක්කම තේරෙන්න ඇතිනෙ බාන්ඩෙ මුකද්ද කියල... නරුමියත් ඉතින් ඔය සයිබරේ උදේ හවා කරක් ගහල   එක එක දේවල් හොයනවා. එතකොට හම්බුන ඉතින්. ගොඩක් ප්‍රයෝජනවත් නිසා ඔයාලටත් කියල දෙන්න හිතුව. 

Saturday, March 14, 2015

පිටසක්වල ජීවය මිත්‍යාවක්ද?



අද මම ආවෙ අලුත් තොරතුරු වගයක් අරගෙන. හැමදාම ඉතින් සොෆ්ට්වෙයා ගැනමනේ කියන්නේ..... අද ඉතින් අලුත් දෙයක් ගැන කියන්න හිතුවා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ පිටසක්වල ජීවය පිළිබඳ තියෙන මතය. ගොඩක් දෙනෙක් පිටසක්වල ජීවය යන්න මිනිසුන් විසින් සිනමාපට වලට පමණක් සීමා වෙච්ච දෙයක් ලෙස පිළිගනී. ඉතා සුළු පිරිසක් පිටසක්වලයන් ගැන විශ්වාස කරයි. කොහොම උනත් මේ දේවල් ගැන තොරතුරු ටිකක් ඔයාලට දෙන්න තමයි මම මේ හදන්නේ.

Friday, March 13, 2015

ලෝකයේ විශාලතම ගස



සාමාන්ය ෂර්මන්” (General Sherman) යනු   කැලිෆෝනියාවේ එක්සත් ජනපද රාජ්ය තුල Tulare ප්රාන්තයෙහි Sequoia National Park හි යෝධ වනාන්තරය තුළ පිහිටා ඇති යෝධ සෙකුවා ගසක්, වේ. " සාමාන්ය ෂර්මන්" (General Sherman) නමින් හඳුන්වන යෝධ සෙකුවා ගස, ගසක් පමණක් නොව එය ලෝකයේ විශාලතම ගස වේ.

Wednesday, March 11, 2015

AVG 2018 වෙනකල්


ඔන්න අදත් නරුමියට ටිකක් නිදහස් දවසක්. ඉතින් මන් හිතුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකර විසඳුමක් දෙන්න. කාට උනත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ පරිගනක වයිරස, මැල්වෙයා, ස්පයිවෙයා වලින් ගැලවෙන්නෙ කෝමද කියන එක. වයිරස් ගාඩ් එකක් දැම්ම කියලත් වැඩක් නෑ හැම මාසෙම අප්ඩේට් කරන්නත් එපැයි, අපි ඉතින් සල්ලි දීල සොෆ්ට්වෙයා කෑල්ලක් ගන්න එවුන්යෑ.... හෙ හෙ. මේ කේස් එකට විසඳුමක් හොයනකොට නරුමියට පට්ට බාන්ඩයක් හම්බුනා... බලන්නකො මුකද්ද කියල. වෙනකල්ම අප්ඩේට් ඕනිම නෑ... ටොපටම වැඩ.


Monday, March 9, 2015

සොබාදහමෙන් පාට කරපු ගස්


හලෝ ළමයිනේ....ඔන්න අදත් නරුමි සර් ආවෙ තවත් අලුත් දෙයක් අරගෙන. ඔයාලගෙ දැනුමට  එකතු කර ගන්න පුළුවන් තොරතුරු ටිකක් මන් හොයා ගත්තා.. ඒව හෙමීට දාන්නම්කෝ... මේක ඔයාලගෙ දැනුම පොතට එකතු කර ගන්න. මොකද මේ තොරතුරු ගොඩක් වටිනවා. ඒනම් කතා ඕනි නෑ.. සොබා දහම විසින් නිර්මාණය කෙරුණු ලස්සන ශාක වර්ගයක් ගැනයි මන් මේ කියන්නේ, කියවලම බලන්නකෝ මුකද්ද මේ කියලා......

Sunday, February 15, 2015

Registry දෝෂ සමනය කරන හැටි


ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එකට ගොඩ උනේ...... බ්ලොග් එක පුරාවට මකුළු දැලුත් බැදිල.... ඔක්කොම ක්ලීන් කරල දාන්න ඕනි. වැඩිය කතා ඕනි නෑ. ආව කාරනේ කෙලින්න්ම කියන්නම්කො. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අළුත් වැඩක් ගැන. ඔයාලට මතක ඇතිනෙ කලින් කියල දීපු Ccleaner කියන සොෆ්ට්වෙයා එකෙන් කරන වැඩ ගැන... අද මම කියන්න හදන්නෙත් එ සොෆ්ට්වෙයා එකෙන්ම කරන තවත් වැඩක් ගැන. එහෙනම් වැඩේ පටන් ගමුකෝ....... ඔයාල දන්නවනෙ Computer එරර් මැසේජ් එහෙම. ඒව එන්නෙ මේ කියන රෙජිස්ට්‍රියේ දෝෂ තිබුනම තමයි. ඉතින් ඒ දෝෂ නිවැරදි කරගන්න අපිට මේකෙන් පුලුවන්.

Monday, January 26, 2015

Disk Cleanup කරන්න කියාපු සොෆ්ට්වෙයා එක


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ තවත් අලුත් සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන. මේකෙ නම CCleaner. ඇත්තටම මේක අපට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල දන්නව අතිනෙ Disk Cleanup ගැන. දන්නෙ නැති අයත් ඇති. Disk Cleanup වලින් කෙරෙන්නෙ ඔයාලගෙ පරිගනකයේ ඇති වැඩකට නැති ෆයිල් මකා දැමීම. කොටින්ම කිවොත් Temporary ෆයිල් මකා දැමීම. දන් ඔයාල බලයි මොනාද මෙ Temporary ෆයිල් කියන්නෙ කියලා.

  

Saturday, January 3, 2015

කම්ප්‍රෙස් කරන්න කියාපු බාන්ඩෙ


හායි යාළුවනේ.......... මේ මගේ පළවෙනි පෝස්ට් එක....... ලගදි තමා මම බ්ලොග් එක හැදුවෙ....
ඉතින් මම මුලින්ම මතක් කරන්න ඔනි, මට මෙ බ්ලොග් එක හදන්න කියල දීපු සැමදෙයක්ම බ්ලොග් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.... මෙ මගෙ පළවෙනිම  පෝස්ට් එක ඉතින් මම හිතුව පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියල දෙන්ට. මේකෙ නම KGB ARCHIVER මෙහෙම කියනකොට ඔයාල බලයි මේ මොකද්ද කියලා... මේක අත්තටම අපට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල හොදටම දන්නව අතිනෙ WINRAR ගැන මෙකත් එ වගෙ එකක් තමා. මෙකෙන් අපිට පුලුවන් ෆය්ල් කම්ප්‍රෙස් කරන්න. කොටිමන්ම කීවොත් 100MB ෆය්ල් එකක් 10 MBක ෆය්ල් එකක් බවට හරව ගන්න පුළුවන්.