“සාමාන්ය
ෂර්මන්” (General Sherman) යනු කැලිෆෝනියාවේ
එක්සත් ජනපද රාජ්ය තුල Tulare
ප්රාන්තයෙහි Sequoia
National Park හි යෝධ වනාන්තරය තුළ පිහිටා ඇති යෝධ සෙකුවා ගසක්, වේ. " සාමාන්ය ෂර්මන්" (General Sherman) නමින් හඳුන්වන යෝධ සෙකුවා ගස, ගසක් පමණක් නොව එය ලෝකයේ විශාලතම ගස වේ.
1931 දී “සාමාන්ය ග්රාන්ට්” ගස සමග සැසඳීම් “සාමාන්ය ෂර්මන්”ලෝකයේ විශාලතම
ගස ලෙස හඳුනා ගන්නා ලදී. 1978
පෙබරවාරි මාසයේදී අඩි 140 දිගු (43 m) ශාඛා ගහෙන් කඩා
වැටුනි. එම කොටස් කඩා වැටීමෙන් පසු ගසෙහි ඉහලින් ඇති අතු පැහැදිලිව දිස් විය. තවද, 2006 දී ශීත සෘතු කුණාටුවකින් ගසේ විශාල ශාඛා
අහිමි විය.
මෙම කඩා වැටුම් කෙසේ වෙතත් ගසෙහි
අසාමන්ය ලක්ශනයක් පෙන්නුම් කලේ නැත. ලොව විශාලම ගස ලෙස “සාමාන්ය
ෂර්මන්” කඳ පරිමාව මිනුම් මත
පදනම්ව හිමි කර ගන්නා ලදී. කෙසේ වෙතත් ගසෙහි ශාකා අහිමි වූවත් විශාලතම ශාකය ලෙස ගසෙහි
තත්වය අහිමි වූයේ නැත..
No comments:
Post a Comment