හබල් අභ්යාවකාශ
දුරේක්ෂය යනු අභ්‍යවකාශයේ
තිබෙනා විශාල දුරේක්ෂයක් වේ. එය වර්ශ 1990 දී අභ්‍යවකාශයට
ගුවන්ගත කළහ. එතැන් සිට "ගගන විද්‍යාවේ"
ඉතාම වැදගත් උපකරණය ලෙස හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියා කරන්නට විය. අභ්‍යවකාශය
පිළිබඳ අති විශාල තොරතුරු රැසක් ලබා ගැනීමට හබ්ල් දුරේක්ෂය සමත් විය.
හබ්ල් දුරේක්ෂය නිර්මාණය කිරීමට නායකත්වය ලබා දුන්නේ අභ්‍යවකාශ
විද්‍යාඥ "ජෝන් මාතර්" ය. හබ්ල් දුරේක්ෂයට "හබ්ල්" යන නම ලැබුනේ "එඩ්වින්
හබ්ල්" නැමති විද්‍යාඥයා සිහි වීමටය. . ඔහු විශ්වයේ චක්රාවාට සොයාගෙන ඇත. කෙසේ
වෙතත් හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය නිර්මාණය කිරෙමේ මූලික අභිලාෂය වූයේ "මහා
පිපිරුම් න්‍යාය" ලෙස හැඳින්වෙන පෘථ්වි සම්භවය පිළිබඳ මතය ගැන විමසීමටය. එතැනින් නොනැවතී පෘතුවියෙන් ඔබ්බට ඇති ග්‍රහ
වස්තු පිළිබඳව පූර්ණ අධ්යනයක් කිරීමටද මෙයින් අපේක්ෂා කෙරිණි.
එඩ්වින්
හබ්ල්
Ø දිග මීටර් 15.9
Ø විශ්කම්භය
මීටර් 4.2
Ø සමස්ත ස්කන්ධය
කිලෝග්‍රෑම් 11110 කි.
Ø මීටර් 2.4
ක මූලික දර්පණයක් ඇත.
Ø දිනපතා 10 GB ක තොරතුරු එවයි.
Ø 600 KM ඉහළ වෘත්තාකාර කක්ෂයක ගමන් කරයි.
මෙම යානය මගින්
පෘතුවියට තොරතුරු ලබා ගන්නේ ආලෝකය පරාවර්තනය කිරීමේ මූලික න්‍යායන් පදනම් කර ගෙනය.
ඈත ග්‍රහ වස්තුවකින් හෝ යම ග්‍රහ වස්තුවකින් නිකුත් කෙරෙන ආලෝකය පරාවර්තනය කොට
ඩිජිටල් කැමරාවට යවයි. මෙම ඩිජිටල් කැමරා මගින් ලැබෙන ආලෝකය අනුව ත්‍රිමාන
(3D) රූප සකසයි. එලෙස
සකසාගත් ත්‍රිමාන (3D) රූප පෘතුවියේ පිහිටි මධ්‍යස්ථානයකට එවයි. එහි සිට තොරතුරු ග්‍රහණය කරගෙන විශ්ලේෂනා සඳහා වෙනත්
පරිගණක පද්දතියක් වෙත යැවේ.
මෙම යානය තනා ඇත්තේ
කෙල්වින් අංශක 40 ක උෂ්ණත්වය යටතේ ක්‍රියා කිරීමටය. මෙලෙස ස්කස්
කිරීමේන් ත්‍රිමාන රූප ලෙස පෘතුවියට ලැබෙන්නේ රතු ආලෝකයකි. එම රතු ආලෝකය පරිගණක
පධ්දතිය අනුව විෂ්ලේශණය කෙරේ.
ලිපිය ටිකක් දිග වැඩි නිසා ඉතිරි ටික තව ලිපියකින්
දාන්නම්... එහෙනම් ඉක්මනටම ගිහින් එන්නම්කො ඈ......... මතක ඇතිව කමෙන්ට් එකක්
දාගෙනම යන්න හොඳේ.........
very useful article....
ReplyDeleteබොහොම ස්තූතියි................!
ReplyDelete