අද මම ආවෙ
අලුත් තොරතුරු වගයක් අරගෙන. හැමදාම ඉතින් සොෆ්ට්වෙයා ගැනමනේ කියන්නේ..... අද ඉතින්
අලුත් දෙයක් ගැන කියන්න හිතුවා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ පිටසක්වල ජීවය
පිළිබඳ තියෙන මතය. ගොඩක් දෙනෙක් පිටසක්වල ජීවය යන්න මිනිසුන් විසින් සිනමාපට වලට
පමණක් සීමා වෙච්ච දෙයක් ලෙස පිළිගනී. ඉතා සුළු පිරිසක් පිටසක්වලයන් ගැන විශ්වාස
කරයි. කොහොම උනත් මේ දේවල් ගැන තොරතුරු ටිකක් ඔයාලට දෙන්න තමයි මම මේ හදන්නේ.
ගොඩක් අය
හිතයි මේක නිකන් වැඩකට නැති දෙයක් කියලා. පිටසක්වල කියල දෙයක් නැහ කියල. ඒත් ටිකක්
හිතල බලන්න. මේ මහා විශ්වයේ මන්දාකිනි බිලියන ගණන් තියෙනවා. ඒ එක මන්දාකියක සෞරග්‍රහ
මණ්ඩල බිලියන ගනන් තියෙනවා. ඉතින් මේ තරම් ග්‍රහලෝක ප්‍රමාණයක් තියෙන මේ මහා
විශ්වය තුළ ජීවීන් සිටින එකම ග්‍රහ ලෝකය අප ජීවත් වන පෘතුවිය පමණද? මගේ මතය නම් ජීවීන් සිටින ග්‍රහලෝක තව බිලියන ගනනක් තිබෙන බවයි.
පිටසක්වල
ජීවීන් ගැන උනන්දු වන ඔයාලට තමයි මේ පෝස්ට් එක මම ලියන්නේ. විද්‍යා ප්‍රබන්ධ කතා වල, චිත්‍රපට වල ගොඩක් වෙලාවට මෙවැනි සිද්ධීන් පාදක කරගෙන තිබෙනවා. එවැනි
චිත්‍රපට වර්ග කිහිපයක් මම පහත දීල තියෙනවා. ඔයාල නම් මේවා බළලත් ඇති.
මේ පෝස්ට්
එක ටිකක් දිග වැඩියි.ඒක නිසා ඊලඟ ලිපියෙන් ඉතිරි ටික දාන්නම්කො. එතකල් මම කියපු
කතාව ගැන පොඩ්ඩක් හිතල බලන්නකෝ ඇත්ත්ටද බොරුද කියලා... හිටෙන දේවල් කමෙන්ට්
කරන්නකෝ.. ඒනම් අදට අපි වාස්ප උනා...
Ela ela.. Best Of Luck Brother..
ReplyDeleteRishi බොහොම ස්තූතියි.............!
ReplyDeleteKeep doing brother. We need this type of articles..✊
ReplyDeleteThankz malayaa aniwa daannam
ReplyDelete