හායි ළමයිනේ... ඔන්න අදන්
නරුමිය පස්ට ගැජමැටික් කෑල්ලක් අරන් ආව. පෝස්ට් එකේ නම දැක්කම තේරෙන්න ඇතිනෙ
බාන්ඩෙ මුකද්ද කියල... නරුමියත් ඉතින් ඔය සයිබරේ උදේ හවා කරක් ගහල
එක එක දේවල්
හොයනවා. එතකොට හම්බුන ඉතින්. ගොඩක් ප්රයෝජනවත් නිසා ඔයාලටත් කියල දෙන්න හිතුව.
කතා ඕනි නෑ වැඩේට එන්ටර්
වෙමු. බාන්ඩෙ ගැන හැඳින්න්වීමක් කරන්නම්කෝ. මේක අනිත් ස්ක්රීන් ශිට් අන්න
සොෆ්ට්වෙයා වගේ නෙමේ.. ගොඩක් ලේසියි, ඒ වගේම ස්ක්රීන් ශොට් ගන්න පුලුවන් එක එක විදියට. වැඩි බරකුත් නෑ, 12MB වගේ තියෙන්නෙ. ෆොටෝ එඩිට් කරන්නත් පුලුවන්. ඒ වගේම
එඩිට් කරපු පින්තූරය එවෙලෙම ෆේස්බුක්, ට්වීටර් වල්ට ශෙයා කරන්න පුලුවන්. පහලින් පින්තූර ටිකක් දාල ඇති බලන්නකෝ
ඒනම්.
ගින්නක්ම නැතිව හිතේ හැටියට
ස්ක්රීන් ශොට් ගහන්න පුලුවන් මේකෙන්. ඔන්න ලින්ක් එක බාලම බලන්නකෝ. මතක ඇතිව
කමෙන්ට් එකක් දාලම යන්න. මොකද නරුමිට ලොකු හයියක් ඒක.. ස්තුතියි...! ඒනම අදට අපි වාස්ප උනා ඈ... ඔබට ජය.
Watinawaaaa
ReplyDeleteWatinawaaaa
ReplyDelete