හබල් අභ්යාවකාශ
දුරේක්ෂය යනු අභ්‍යවකාශයේ
තිබෙනා විශාල දුරේක්ෂයක් වේ. එය වර්ශ 1990 දී අභ්‍යවකාශයට
ගුවන්ගත කළහ. එතැන් සිට "ගගන විද්‍යාවේ"
ඉතාම වැදගත් උපකරණය ලෙස හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය ක්‍රියා කරන්නට විය. අභ්‍යවකාශය
පිළිබඳ අති විශාල තොරතුරු රැසක් ලබා ගැනීමට හබ්ල් දුරේක්ෂය සමත් විය.
Tuesday, March 17, 2015
Sunday, March 15, 2015
ස්ක්‍රීන් ශොට් ගන්න කියාපු බාන්ඩෙ
හායි ළමයිනේ... ඔන්න අදන්
නරුමිය පස්ට ගැජමැටික් කෑල්ලක් අරන් ආව. පෝස්ට් එකේ නම දැක්කම තේරෙන්න ඇතිනෙ
බාන්ඩෙ මුකද්ද කියල... නරුමියත් ඉතින් ඔය සයිබරේ උදේ හවා කරක් ගහල
එක එක දේවල්
හොයනවා. එතකොට හම්බුන ඉතින්. ගොඩක් ප්‍රයෝජනවත් නිසා ඔයාලටත් කියල දෙන්න හිතුව.
Saturday, March 14, 2015
පිටසක්වල ජීවය මිත්‍යාවක්ද?
අද මම ආවෙ
අලුත් තොරතුරු වගයක් අරගෙන. හැමදාම ඉතින් සොෆ්ට්වෙයා ගැනමනේ කියන්නේ..... අද ඉතින්
අලුත් දෙයක් ගැන කියන්න හිතුවා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ පිටසක්වල ජීවය
පිළිබඳ තියෙන මතය. ගොඩක් දෙනෙක් පිටසක්වල ජීවය යන්න මිනිසුන් විසින් සිනමාපට වලට
පමණක් සීමා වෙච්ච දෙයක් ලෙස පිළිගනී. ඉතා සුළු පිරිසක් පිටසක්වලයන් ගැන විශ්වාස
කරයි. කොහොම උනත් මේ දේවල් ගැන තොරතුරු ටිකක් ඔයාලට දෙන්න තමයි මම මේ හදන්නේ.
Friday, March 13, 2015
ලෝකයේ විශාලතම ගස
“සාමාන්ය
ෂර්මන්” (General Sherman) යනු කැලිෆෝනියාවේ
එක්සත් ජනපද රාජ්ය තුල Tulare
ප්රාන්තයෙහි Sequoia
National Park හි යෝධ වනාන්තරය තුළ පිහිටා ඇති යෝධ සෙකුවා ගසක්, වේ. " සාමාන්ය ෂර්මන්" (General Sherman) නමින් හඳුන්වන යෝධ සෙකුවා ගස, ගසක් පමණක් නොව එය ලෝකයේ විශාලතම ගස වේ.
Wednesday, March 11, 2015
AVG 2018 වෙනකල්
ඔන්න අදත් නරුමියට ටිකක් නිදහස් දවසක්. ඉතින් මන් හිතුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකර විසඳුමක් දෙන්න. කාට උනත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ පරිගනක වයිරස, මැල්වෙයා, ස්පයිවෙයා වලින් ගැලවෙන්නෙ කෝමද කියන එක. වයිරස් ගාඩ් එකක් දැම්ම කියලත් වැඩක් නෑ හැම මාසෙම අප්ඩේට් කරන්නත් එපැයි, අපි ඉතින් සල්ලි දීල සොෆ්ට්වෙයා කෑල්ලක් ගන්න එවුන්යෑ.... හෙ හෙ. මේ කේස් එකට විසඳුමක් හොයනකොට නරුමියට පට්ට බාන්ඩයක් හම්බුනා... බලන්නකො මුකද්ද කියල. වෙනකල්ම අප්ඩේට් ඕනිම නෑ... ටොපටම වැඩ.
Monday, March 9, 2015
සොබාදහමෙන් පාට කරපු ගස්
හලෝ ළමයිනේ....ඔන්න අදත් නරුමි සර් ආවෙ තවත් අලුත් දෙයක් අරගෙන. ඔයාලගෙ දැනුමට එකතු කර ගන්න පුළුවන් තොරතුරු ටිකක් මන් හොයා ගත්තා.. ඒව හෙමීට දාන්නම්කෝ... මේක ඔයාලගෙ දැනුම පොතට එකතු කර ගන්න. මොකද මේ තොරතුරු ගොඩක් වටිනවා. ඒනම් කතා ඕනි නෑ.. සොබා දහම විසින් නිර්මාණය කෙරුණු ලස්සන ශාක වර්ගයක් ගැනයි මන් මේ කියන්නේ, කියවලම බලන්නකෝ මුකද්ද මේ කියලා......
Subscribe to:
Posts (Atom)