ඔන්න ඉතින් නරුමිය ආව ගොඩ කාලෙකට පස්සෙ සොෆ්ට්වෙයා කෑල්ලක් අහුලගෙන. නම ඇහුනම නිකන් කස්ටිය කැරකිල හොල්මන් වෙලා ගියා නේද? මේකනම් හැබැයි පට්ට වැඩක් ඈ... මේකෙන් කරන සීන් එක කියන්නම්කො අපි ඔය ඩේට කපාගෙන පත්තර බලනව වගේ බ්ලොග් සයිට් වෙබ් සයිට් ඒම බලනවනේ. ඒත් ඩේට කපා ගන්නෙ නැතූව, ඕෆ් ලයින් බ්ලොග් සයිට් වෙබ් සයිට් ඒම බලන්න පුලුවන් ගැජමැටික් කෑල්ලක් තමා අද නරුමිය ගෙනාවෙ. වෙබ් සයිට් එකක් කෙලින්ම පරිගනකයට බා ගන්න පුලුවන් මේකෙන්. කොටින්න්ම කීවොත් ඉන්ටනෙට් පහසුකමක් නැති අයට මේක ගොඩක් වටින දෙයක් වේවි. කතා ඕනි නෑ. ඒනම් වැඩේට එන්ටර් වෙමුකො ඈ...
Wednesday, March 9, 2016
Wednesday, February 10, 2016
පිටසක්වල ජීවය 02
ආ ළමායි... නරුමි සර් මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා
ඉන්නෙ. බ්ලොගිය පැත්තෙ එන්නෙත් මාසෙටම දෙපාරක් තුන්පාරක් විතර. අද මම ආවෙ පිටසක්වල
ජීවය ගැන කලින් දාල තිබුනු ලිපියෙ ඉතුරු කොටස දාන්න. කස්ටිය බලාගෙනනෙ ඉන්න ඇත්තෙ
මේ ලිපිය දානකල්. හරි ඒනම් වැඩි කතා ඕනි නෑ සීන් එක කියන්නම්කො.
පිටසක්වල ජීවීන්ගේ පැමිණීම පිළිබඳ නිවැරදි පරීක්ෂණ හා
තොරතුරුසොයා බැලීම ඉතාමත් සංකීර්ණ හා අපහසු කාර්යයකි. මොකද පුවත්පත් වාර්තාකරුවන්
සහ මිනිසුන් තමන්ගේ වාසිය හා ප්‍රසිද්ධිය පතා මිනිසුන් මුලා කරවන අසත්‍ය තොරතුරු
පල කරනව. කෙසේ වෙතත් ඉතා පුදුමසහගත සත්‍ය සිදුවීමක් 1947 රොස්වෙල් නම් කාන්තාර
ප්‍රදේශයේ සිදු වී ඇත. එම සිදුවීමෙන් පසු සක්වල ජීවීන් පිලිබඳ මතය මිත්‍යාවක් නොවන
බව බොහෝ දෙනා පිළිගත්හ.
Subscribe to:
Posts (Atom)