Monday, January 26, 2015

Disk Cleanup කරන්න කියාපු සොෆ්ට්වෙයා එක


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ තවත් අලුත් සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන. මේකෙ නම CCleaner. ඇත්තටම මේක අපට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල දන්නව අතිනෙ Disk Cleanup ගැන. දන්නෙ නැති අයත් ඇති. Disk Cleanup වලින් කෙරෙන්නෙ ඔයාලගෙ පරිගනකයේ ඇති වැඩකට නැති ෆයිල් මකා දැමීම. කොටින්ම කිවොත් Temporary ෆයිල් මකා දැමීම. දන් ඔයාල බලයි මොනාද මෙ Temporary ෆයිල් කියන්නෙ කියලා.

  

Saturday, January 3, 2015

කම්ප්‍රෙස් කරන්න කියාපු බාන්ඩෙ


හායි යාළුවනේ.......... මේ මගේ පළවෙනි පෝස්ට් එක....... ලගදි තමා මම බ්ලොග් එක හැදුවෙ....
ඉතින් මම මුලින්ම මතක් කරන්න ඔනි, මට මෙ බ්ලොග් එක හදන්න කියල දීපු සැමදෙයක්ම බ්ලොග් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.... මෙ මගෙ පළවෙනිම  පෝස්ට් එක ඉතින් මම හිතුව පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියල දෙන්ට. මේකෙ නම KGB ARCHIVER මෙහෙම කියනකොට ඔයාල බලයි මේ මොකද්ද කියලා... මේක අත්තටම අපට ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. ඔයාල හොදටම දන්නව අතිනෙ WINRAR ගැන මෙකත් එ වගෙ එකක් තමා. මෙකෙන් අපිට පුලුවන් ෆය්ල් කම්ප්‍රෙස් කරන්න. කොටිමන්ම කීවොත් 100MB ෆය්ල් එකක් 10 MBක ෆය්ල් එකක් බවට හරව ගන්න පුළුවන්.